මේකත් ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වේවි කියල මම හිතනවා.
ඒ ගොඩක් ඉංග්රීසි වචන වල තේරුම අපි නොදන්න නිසා ඒවා හොයන්න වෙහෙසෙන්න ඕනිනේ. දැන් එහෙම වෙන්න දෙයක් නැ. කරන්න තියෙන්න අපිට ඕනි ඉංග්රීසි වචනේ උඩ mouse pointer එක තියෙන එක විතරයි.
හැබැයි යාලුවනේ මම මෙ දෙන්න යන ඩික්ෂනරිය වලංගු වෙන්නේ Mozilla Firefox වලටයි Google Chrome වලටයි විතරයි. ගොඩක් යාලුවෝ උඩ සදහන් කරපු වෙබ් බ්රව්සර් භාවිතා කරන නිසා මේක වැදගත් වේවි.
හරි වැඩිය කතා ඕනි නැනේ. අපි වැඩේට බහිමු.
පළවෙනියට මෙ ලින්ක් එකට යන්න.
හරි. දැන් මෙ ලින්ක් එකට ගියාම අපිට තෝර ගන්න ඕනි වෙබ් බ්රව්සර් එක දෙන්න ඕනි.මෙතන පහල පෙන්නන්නේ ඒ ලින්ක් එකට ගියාම එන විදිය.
දැන් හරිනේ. එතැන ඔයාගේ වෙබ් බ්රව්සර් එක දුන්නම මෙ වගේ එකක් එනවා.
එතනත් ඩව්න්ලෝඩ් දෙන්න. හරි .
දැන් අපි ඊලග පියවරට යමු.දැන් එන්නේ මෙ වගේ තැනකට. එතනත් ඩව්න්ලෝඩ් දෙන්න.
දැන් save කරන්න මෙහෙම box එකක් එනවා.
මෙතැන open with කියන තැන Browse දීලා එතන ඔයාලගේ වෙබ් බ්රව්සර් එක install කරලා තියෙන තැන browser icon එක දෙන්න.
හරි. දැන් install කරන්න. ඊට පස්සේ දන්නවෙන් කරන්න ඕනි දේ. ගොඩක් සොෆ්ට්වෙයාර් Install කලාම වගේ මේකත් install කරලා PC එක restart කරන්න. එපමණයි.
දැන් ආයේ ඔයාලගේ වෙබ් බ්රව්සර් එකට ලොග් වෙලා එකේ තියෙන ඕනෑම ඉංග්රීසි වචනයක් උඩ Mouse Pointer එක තියන්න. එතකොට ඒ අදාල ඉංග්රීසි වචනයේ සිංහල තේරුම බලා ගන්න පුළුවන්.
ඔයාලත් උත්සහ කරලා බලන්න.
මමත් Firefox වල ඔයා ඩික්ෂනරි එක දාගෙන ඉන්නේ.
මේක බලල හොද නරක කියන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සේරම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.